Saturday, December 1, 2012

radio කවිය

නිමිත්ත : "නංගි, programme  එක ඔයාගෙනෙ , ඔය කැමති දෙයක් ලියන්න. හැබැයි  බබෝ , දේශපාලනේ  තහනං , වෙන ඕනේ දෙයක් !"

starting  the  mission:   "නොමල ගේකින්  අබ හෙවීම"

කැමති ගොඩක් දේවල් මගේ හිතේ ඇතේ 
සමහර දෙයක් මේ වනතෙක් කියා  නැතේ
යකඩ කටින් ඒ හැම දේ  කියන තැතේ 
අනේ අපොයි  උඩු හුළගේ  ගසා  යතේ 

ලොක්කා  බලේ ඇති  අපගේ පින් කඳකී 
අක්කා වෙහෙර මහා දේවිගේ  පිළිරුවකී 
මේ  පද දෙකම දික් කරකර හදමු  වැකී 
 ඒකෙන් තුසිත පුර දොරටුව අරිනු හැකී ...
2/12/2012

1 comment:

  1. නුඔ තවම සුහුබුල්ල ජිවිතේ සොයා යන,
    සවිමත්ය නුබේ සිත,
    විවිර කරනට තුසිත පුරයම.

    සොදුරු අඞහරය වී,
    නව ලොවක උදානෙට පෙර මං තනනු ඇත ,
    හිරු සිනාසෙන ලොවක,
    පැතුම් මල් විකසිතව
    වැඩෙනතුරු නුඔ දිනක,
    අතුපතුර විහිදා සවිමත්ව

    විහාර මහා දේවිය වෙමි
    සුරකිව වැඩෙන්නට,
    අවැසි මං පෙත් තනත.

    ReplyDelete